黄网站色视频免费_天天看高清影视在线观看

වැදගත්:

2018 ජූනි 26 වන දින, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති ප්රකාශය 9645 (පී. පී. ) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීන්දුවක් නිකුත් කරන ලදී. ඉරානය, ලිබියාව, උතුරු කොරියාව, සෝමාලියාව, සිරියාව, යේමනය සහ වෙනිසියුලාවේ ජාතිකයන් තහනම් කිරීම් හා සීමාවන්ට යටත් වේ. මේ සම්බන්ධ වැඩි විස්තර සඳහා පහත වෙබ් පිවිසෙන්න.


පෙබරවාරි 13 පටන්, තානාපති කාර්යාලය ආරක්ෂක නිති හා රෙගුලාසි දැඩිව පනවා ඇති බව මෙම වෙබ් අඩවියේ සදහන් කර ඇත (http://fa-ra.com/lk/lk-niv-securityinfo.asp). මෙය වෙන් කරගත් හමුවීම් සදහා පැමිණෙන්නන් හට වලංගු වේ. ඔබේ හමුවීම සකස් කරගැනීමට පෙර මෙම රෙගුලාසි සම්බන්ධයෙන් දැඩිව අවධානය යොමු කරන්න. මෙම රෙගුලාසි වලට පටහැනිව හමුවීම් සකස් කරගන්නා අයදුම්කරුවන්ට නැවත හමුවීමක් සකස් කරගැනීමට සිදු වනු ඇත.

黄网站色视频免费_天天看高清影视在线观看ඔවුනගේ සම්මුඛ පරීක්ෂණ දිනයේදී අයදුම් කරුවන්ගේ ජංගම දුරකථන රඳවා ගැනීම සඳහා සීමාසහිත ගබඩා ඉඩක් තානාපති කාර්යාලය සතුව ඇති නමුත් එක්සත් ජනපද තානාපති කාර්යාලවල ලැයිස්තුගත කර ඇති තහනම් අයිතම ගබඩා කිරීමට පහසුකම් නොපවතී. අයදුම්කරුවන් විසින් ඇතුල් වීමට පෙරාතුව මෙම අයිතම කටයුතු පිළියෙල කර ගත යුතුය.


වැදගත් : ඡායාරූප අවශ්‍යතා:

2016 නොවැම්බර් 1, දින සිට වීසා ඡායාරූප සඳහා ඇස් කණ්නාඩි භාවිතයට තවදුරටත් අවසර නොලැබෙනු ඇත. ඡායාරූප අවශ්‍යතා පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර පිවිසෙන්න:


අවධානයයි: මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ ගමන් බලපත්‍රලාබී වසර 10ක B1, B2 හෝ B1/B2 වීසා හිමි චීන ජාතිකයින් වෙතයි.

黄网站色视频免费_天天看高清影视在线观看2016 නොවැම්බර් 29 වන විට, මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ ගමන් බලපත්‍රලාභී වසර 10ක B1,B2 හෝ B1/B2 වීසා හිමි චීන ජාතිකයින් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇතුළුවීමට පෙර ඉලෙක්ට්‍රොනික වීසා යාවත්කාලීන පද්ධතිය (EVUS) හරහා තම චරිතාපදාන සහ වෙනත් තොරතුරු යාවත්කාලීන කිරීම අවශ්‍ය වේ. සෑම අවුරුදු දෙකකට වරක්, නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනිමක් හෝ B1,B2 හෝ B1/B2 වීසා ලබාගැනිම. මෙම අවස්ථා ත්‍රිත්වයෙන් පලමුව එලඹෙන අවස්ථාවේදී මෙම යාවත්කාලීන කිරිම සිදු කල යුතු වේ. (EVUS) හා ලියාපදිංචි වීමට මෙම වෙබ් අඩවියට පිවිසෙන්න () දැනට EVUS හා සම්බන්ධ වීමට ගාස්තුවක් අය නොකෙරේ, නැවත ගාස්තු අය කරන තෙක් සංචාරකයින්ට ගාස්තු නොමැතිව ලියාපදිංචි විය හැකිය. දේශීය ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ, එක්සත් ජනපද රේගු සහ දේශ සීමා ආරක්ෂණයේ නිලධාරීන් (CBP)විසින් වීසා බලපත්ර හිමියන්ට මෙම නව තොරතුරු දැනුම්දීම හරහා සිදු කර ඇත.

黄网站色视频免费_天天看高清影视在线观看 自2016年11月29日起,所有持中华人民共和国护照和10年期B1、B2或B1/B2签证的中国公民赴美前,必须通过签证更新电子系统(EVUS)更新与签证申请有关的个人信息和其它信息。此更新须每两年进行一次,或者在获得新护照或新的B1、B2或B1/B2签证时进行更新,以先到期者为准。EVUS登记网站为。目前EVUS登记不收费。在实施收费规定之前,旅客可免费进行登记。美国国土安全部海关和边境保护局(CBP)将通过网站向签证持有人公布最新信息。

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

VWP අයදුම්කරුවන්: ඔබ වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් කිරීමේ වැඩසටහනෙහි සහකාර පුරවැසියෙකු නමුත් එම වැඩසටහන යටතේ එක්සත් ජනපදයට සංචාරය කිරීමට නොහැකි නම්, ඔබ ඔබේ අපේක්ෂිත සංචාරයට අවම වශයෙන් මාස තුනකට පෙර ඔබගේ සංක්‍රමණ නොවන වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ යුතුය. ඔබට ආසන්න සංචාර සැලසුම් නොමැති නම්, ඔබ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම් ගාස්තු ගෙවිය යුතු අතර, ceac.state.gov/genniv/ හීදී DS-160 සංක්‍රමණ නොවන වීසා අයදුම්පත්‍රය පිරවීම, සහ වීසා හමුවීමක් උපලේඛනගත කරගත යුතුය. ඔබගේ සංචාරය ආසන්න නම්, ඔබටද කඩිනම් වීසා හමුවීමක් සඳහා අයදුම් කල හැක. ඔබගේ ඉල්ලීමෙහි ඔබගේ සංචාරක දිනය සහ සංචාරක අරමුණු මෙන්ම, ඔබගේ ESTA තත්වය සම්බන්ධයෙන් ලැබී ඇති ඕනෑම එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණ පණිවිඩ පිටපතක් කරුණාකර ඇතුලත් කරන්න.

黄网站色视频免费_天天看高清影视在线观看ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් සඳහා අවශ්‍යතාවයන් ඇතුළුව, වීසා බලපත්‍ර අවශ්‍යතාවෙන් නිදහස් වැඩසටහන යටතේ ගමන් කිරීමට ඇති සීමා පිළිබඳ වැඩි තොරතුරු,  හීදී ලබා ගත හැක.

Mount Rushmore - South Dakota

ශ්‍රී ලංකාව සහ මාල දිවයින සඳහා එක්සත් ජනපද වීසා බලපත්‍ර තොරතුරු සේවාව වෙත සාදරයෙන් පිළිගනිමු.黄网站色视频免费_天天看高清影视在线观看 මෙම වෙබ් අඩවිය මත ඔබට එක්සත් ජනපද සංක්‍රමණ සහ සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර සහ එක එකක් අයදුම් කිරීම සඳහා අයදුම් කිරීමට වන අවශ්‍යතා පිළිබඳ සොයා ගත හැකිය. එමෙන්ම අවශ්‍ය කරන වීසා බලපත්‍ර අයදුම් පත් ගාස්තු ගෙවන ආකාරය, සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේදී සම්මුඛ පරීක්ෂණ හමුවීමක් වෙන්කරවා ගන්නා ආකාරය හැදෑරීමට හැකිය:-

මේ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද දූත මණ්ඩලයේ නිල වීසා බලපත්‍ර තොරතුරු වෙබ් අඩවියයි.

සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර තොරතුරු


සංක්‍රමණ නොවන වීසා බලපත්‍ර අයදුම්පත්‍රය


සංක්‍රමණ වීසා බලපත්‍ර තොරතුරු